බුද්ධ පුතුන් buddha puthun... - බුද්ධ පුතුන් buddha puthun

Generating Download Links...

බුද්ධ පුතුන් buddha puthun was live.

Posted 2 months ago

Hasalaka Kavi Himi 2 months ago

නමස්කාර වේවා පින්වත් අපේ හාමුදුරුවෝට.. සාද සාද සාද

Nithya Nithya 2 months ago

මේ මොහොතේ කොරෝනා ආසාදනය වී හුස්ම යදින ඒ අසරණ සියලුම දෙනාම සුවපත් වේවා බුදු සරණයි

Wasantha P Opanayaka 2 months ago

Buddhist counselling is very practical and meaningful service that Buddhist clergy can do for the society.. Its great...

Therese Gomez 2 months ago

ජීවිතය සමිබන්දව හොඳ දැනිමක් ගන්න,යහපත් අදහස්.

Kumudu Perera 2 months ago

oba wahanseta godak pin ape aradhanawa piligena daham deshana kereema wenuwen..

Chanuki Prebodika 2 months ago

ස්වාමීන් වහන්ස පෙවිදි වෙන්න අවසර නෙත්තම්.අප මොකද කරන්නේ..

Dilani Dilrukshi 2 months ago

උතුම් තෙරුවනේ ආශිර්වාද යෙන් සියලු දෙනා ටම නිවන අවබෝධ වේවා....

Lalani Peries 2 months ago

සියලුම ලෝකවාසීන් සුවපත් වේවා !!!

Lakshmi Jayanayake 2 months ago

🙏🙏🙏 පුණ්‍යානුමෝදනා වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට .....🙏🙏🙏

Helan Wathsala Abesinghe 2 months ago

මගේ අත්තම්මාට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏