Hiru TV - පතිවර්තාව වෙනුවෙන් කාන්තාවකට තමන්ගේ ජීවිතය වුවත්...

Hiru TV 126.4K Views
  • 1.3K
  • 277
  • 22

Generating Download Links...

පතිවර්තාව වෙනුවෙන් කාන්තාවකට තමන්ගේ ජීවිතය වුවත් අහිමි කරගත හැකියි. නමුත් එවන් වුවන් සිටින්නේ කොපමණ අල්පයක්ද?

Posted 4 years ago

Shiran Herath 4 years ago

Modai ne

Dev Perera 4 years ago

ගැහැනියකට හෝ පිරිමියෙකුට හැම දෙයක්ම නැතිකරන්නේද තවත් අවස්ථාවාදී ගැහැනියෙක් හෝ පිරිමියෙක්.....

Suja Liyanapathirana 4 years ago

Ada ma samaja gani balldu walla inna pathi wathak ko......ada samaja namai ada ath budimath wanna ona ganu...pirimi yalluwo inna pulluwan ath 1samiyak wanna ona...maka maga adahas manda loka ati wanath nati wanath ganu nisa

Suja Liyanapathirana 4 years ago

Pathi watha kiyanna pin kamak aka karanna 2tama pulluwan kohoma tarum ganida kiyanna ba Kattiya ath 2,na 2ta awankawama adarai nam athana hari lassana badimak hadanwa adara gaurawa ...athanma pinak wanawa...aka pallaya hari lassana pullak Samajata hoda daruwak athani hadanawa....a pin ratak hadanna mulla...

Dev Perera 4 years ago

පිරිමියෙක් නොරැකි

ගැහැණියක් සුරැකි

සමහරු නොසුරකි,

සොයයි එහෙත් උන්

සුරැකි......

රැවටීමකට අසුවිමකි

පිරුවටයකින් නොදැකි

සිතින් එහෙත්

රැකි......

පෙන්විය නොහැකි!!!

හැටි බලන් සකි,

මෙහෙව් පතිවතකි......

Suneetha Ranasinghe 4 years ago

පතිවත කියල දෙයක් නැහැ. එකත් අපි හදාගත්ත වට්නාකමක් නැති දෙවල්. පිරිමින්ට පුලුවන්. ගැහැනියකට බැහැ. සෙරම මායාවක්.

Hasee Wijenarayana 4 years ago

පිරිමියෙක් රකින්නෙ නෑ කියල ඒකට එක කරන ගැහැනු ඕනි තරම්.ඉන්නව.ඒත් ගොඩක්.අය දන්නෙ නෑ පිරිමියෙක්වත් ඒ තත්වෙට අරන් හොදින් ජීවත් වෙන විදිය.පතිවුර්තාව වටින්නෙ තමන්ට තමන්ගෙ ජීවිතේට මිසක් සැමියට නෙවෙයි.තමන් නිවැරදිව ජීවත් වීම පරලොවට වාසියි.ගැහැනියෙක් එහි අගය නොසිතා වැඩ කිරීමෙන් වැඩ වරදින්නෙ ඇයට.පිරිමි හදන්න බැ.නමුත් ඔවුන් හැදෙනව.ගැහැනියගෙ පතිවත එක දවසකට නෙවෙයි ජීවිත කාලයටම ඕනි.